









Above the Ordinary: A Rooftop Living Experience in Malabe
Castle Design introduces a contemporary two-story residence in Malabe that transforms an 8-perch property into a spacious modern family retreat. Spanning 2,500 sq.ft., this architectural design combines clean modern aesthetics with practical living spaces, crowned by a spectacular roof terrace that elevates everyday living.
Project Highlights
Designed for Modern Families
Featuring 3 comfortable bedrooms, including a private Master Suite, the home provides the perfect balance between privacy and togetherness.
The Roof Terrace Advantage
More than just an outdoor space, the expansive rooftop terrace becomes an extension of the home—ideal for relaxation, entertainment, and enjoying open-air living above the city.
Smart Space Planning
A welcoming living area, dining space, TV lobby, open pantry, and wet kitchen are carefully arranged to create a seamless and functional lifestyle.
Light-Filled Architecture
Large openings and contemporary design elements bring natural light and ventilation into every corner of the residence.
This project reflects Castle Design’s commitment to creating homes that are stylish, functional, and tailored to modern lifestyles.
මාලඹේ නගරයෙන් Roof Terrace ජීවන රටාවක් අත්විඳින නවීන නිවසක්
පර්චස් 8 ක ඉඩමක වර්ග අඩි 2,500 කින් නිර්මාණය කර ඇති මෙම නවීන දෙමහල් නිවස, සීමිත ඉඩමක වුවද විශාල ජීවන අත්දැකීමක් ලබා දෙන Castle Design හි සුවිශේෂී නිර්මාණයකි.
මෙහි විශේෂාංග
නවීන පවුල් ජීවිතය සඳහා
Master Suite එකක් ඇතුළුව නිදන කාමර 3 කින් සමන්විත මෙම නිවස සුවපහසුව සහ පෞද්ගලිකත්වය මනාව තහවුරු කරයි.
විශාල Roof Terrace එක
විවේකය, සාද සහ පවුලේ සමීප අවස්ථා සඳහා නිර්මාණය කළ මෙම Roof Terrace එක නිවසේ ප්‍රධාන ආකර්ෂණයයි.
සැලසුම්ගත අභ්‍යන්තර අවකාශයන්
Living Area, Dining Area, TV Lobby, Open Pantry සහ Wet Kitchen එකතුවෙන් දෛනික ජීවිතය වඩාත් පහසු කරයි.
ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය
විශාල ජනේල සහ නවීන නිර්මාණය නිවස පුරා ප්‍රසන්න සහ ආලෝකමත් පරිසරයක් නිර්මාණය කරයි.
මෙය හුදෙක් නිවසක් නොව, ඉහළ මට්ටමේ ජීවන රටාවක් සඳහා නිර්මාණය කළ නවීන ගෘහ නිර්මාණ කලාකෘතියකි..
ගුණාත්මක සේවාවක් සමඟින් ඔබේ සිහින නිවස සැබෑ කර ගැනීමට CastleDesign.lk (Foot Print of Archi PVT Ltd) සැමවිටම කැපවී සිටී.
