








A Timeless Modern Home in the Heart of Malabe
Castle Design proudly presents a beautifully crafted contemporary residence that perfectly blends elegance, functionality, and modern tropical living. Designed with a strong architectural identity, this residence reflects how thoughtful planning and refined detailing can transform a house into a sophisticated living experience.
Project Highlights:
▪ Modern Architectural Facade – A bold and elegant exterior composition with clean geometric lines and balanced material textures.
▪ Spacious Interior Planning – Carefully designed living spaces that maximize comfort, openness, and natural movement throughout the home.
▪ Natural Light & Ventilation – Large openings and strategically planned spaces enhance daylight and airflow for a refreshing tropical atmosphere.
▪ Luxury Living Experience – Every detail is designed to create a seamless balance between aesthetics, practicality, and modern family living.
▪ Contemporary Finishes – A combination of minimalist elements and premium finishes creates a timeless visual appeal.
This project by Castle Design demonstrates how modern architecture can create not only a beautiful home, but also a meaningful lifestyle experience tailored for contemporary living.
“Quality of Life Comes with Quality Service.”
Contact Castle Design today to design your dream home.
මාලඹේ හදවතේ පිහිටි කාලානුරූප නවීන නිවසක්
නවීන වාස්තු විද්‍යාවේ අලංකාරය සහ සුවපහසු ජීවන රටාව එකට ගැළපෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද මෙම සුන්දර නිවස Castle Design විසින් ඉදිරිපත් කරයි.
ශක්තිමත් architectural identity එකක් සහිත මෙම නිවස තුළ සෑම අවකාශයක්ම සැලසුම් කර ඇත්තේ නවීන පවුල් ජීවිතයට ගැළපෙන පහසුව, අලංකාරය සහ ක්‍රියාකාරීත්වය එකට ගෙන ඒම සඳහාය.
විශේෂාංග:
▪ නවීන මුහුණත නිර්මාණය – පිරිසිදු ජ්‍යාමිතික හැඩතල සහ නවීන ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කළ ආකර්ෂණීය exterior design එකක්.
▪ විවෘත සහ සුවපහසු අභ්‍යන්තර අවකාශ – ස්වභාවික ගමන් මාර්ග සහිත spacious living areas.
▪ ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය – විශාල විවෘතකිරීම් මඟින් නිවස තුළ refreshing tropical atmosphere එකක් නිර්මාණය කරයි.
▪ සුඛෝපභෝගී ජීවන අත්දැකීම – aesthetics සහ practical living අතර පරිපූර්ණ සමතුලිතතාවයක්.
▪ නවීන නිමාව – minimalist architectural elements සහ premium finishes එකතුවෙන් timeless appearance එකක්.
Castle Design විසින් නිර්මාණය කරන මෙම ව්‍යාපෘතිය නවීන වාස්තු විද්‍යාව යනු ලස්සන නිවසක් පමණක් නොව, ජීවන රටාවක් නිර්මාණය කිරීම බව තවත් වරක් පෙන්වා දෙයි.
“Quality of Life Comes with Quality Service.”
ඔබගේ සිහින නිවස අදම Castle Design සමඟ සැලසුම් කරන්න.
#CastleDesignLK #ModernHouse #LuxuryHome #SriLankanA
